Header Ads

ඇක්සිඩන්ට් කර මිනිසුන් මැරූ බන්ධුල ගුණවර්ධනගේ පුත් චතුරයා "ආතල් ආතුරයා" වූ හැටි

අනංගයා සහ කුවේරයා එකට වැහීමෙන් ඔලූව කොලොප්පන් කරගත් ඇමැති බන්ධුල ගුණවර්ධනගේ පුත්‍ර චතුර ගුණවර්ධන පසුගිය පෙබරවාරි 20 වෙනිදා කහ ඉර මත පාර මාරුවෙමින් සිටි අහිංසකයෙක් යටකර මරා දැමුවේය. බලය සහ ධනය වියදම් කර නීතියෙන් ලූහුටා ගියේය. ඔහු ගුණවර්ධන පවුලටම මාසයක් කෑමට තිඛෙන රුපියල් 2500 වියදම් කරමින්
තම පාසැලේ බිග් මැච් එකකදී ආතල් එකේ ආතුරයා වී සිටි අයුරු.
 ඊ නිව්ස්

No comments

Powered by Blogger.