Header Ads

කාන්තා ඇමතිකමට ඇති සුදුසුකම තිස්ස කරලියැද්ද කියයි

පසුගියදා රූපවාහිනී විවාද වැඩසටහනකදී ලංකාවේ කාන්තාවන් සම්බන්ධ ඇමතිකම පිරිමියෙකුට ලබාදීම පිළිබඳව පළාත් සභා මැතිවරණයේ අපේක්ෂිකාවන් වන නදීෂා රන්මලී සහ ගීතා වාද කළා.
අනතුරුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහද මේ ඇමතිකමේ ප‍්‍රශ්නය යළිත් මතුකළා.
ඒ ගැන කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියැද්දගේ පිළිතුර ඔහු ඊයේ පැවති උත්සවයකදී කියා සිටියා.




)

No comments

Powered by Blogger.