Header Ads

ඇමති ජනක බණ්ඩාරයි පුතයි දෙන්නම හොරු

ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් මධ්‍යම පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්‍ෂ රජයක් යටතේ අනිවර්යෙන්ම සිර භාරයට ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

ඔවුන් දෙදෙනා තමන් සොරකම් කර ඇතැයි චෝදනා කරන බව පවසන අලූවිහාරේ මහතා දැනට පවතින රජයෙන් හැකිනම් තමා අත් අඩංගුවට ගන්නැයිද අභියෝග කරයි.

No comments

Powered by Blogger.