Header Ads

ශෂීන්ද්‍ර‍ගෙන් බ්‍රෙසියර් පූජාවක්

ඌව පළාත් සභා ඡන්ද සමයේ සන්ධානයේ මහ ඇමති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට පුජා කළ බෙහෙත් වර්ගද සහිත බඩු පාර්සලයකට බ්‍රෙසියරයක්ද ඇතුළත්ව තිබී ඇත.

මේ බව අනාවරණය වන්නේ එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සිදුකළ අනාවරණයෙන්ය.

එම බ්‍රෙසියරයද අද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා බෙදන ලද්දක් බව තහවුරුවන්නේ බ්‍රෙසියරය ඇතුළු බඩු බහා තිබු රෙදි මල්ලේ ශෂින්ද්‍ර රාජපක්ෂ යන නම මුද්‍රණය කැර තිබු බැවිණි.

මේ සම්බන්ධ පාර්ලිමේන්තු දර්ශන නිකුත් කිරීමද තහනම් කර තිබේ.

No comments

Powered by Blogger.