Header Ads

පියයුරු තුනක් හිමි අරුම පුදුම කාන්තාව

අපේ ලෝකයේ ජීවත්වෙන්නේ අමුතුම  විදියේ  වැඩ කරන මිනිස්සුනේ. ඒ වගේ කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.

ඇමරිකාවේ ෆ්ලොරිඩා වල ජීවත්වෙන 21 හැවිරිදි තරුණ කාන්තාවක් එයාගේ පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් සැත්කමකින් සකසාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ජනප්‍රිය වීම වෙනුවෙන් මේ තරුණිය මෙම සැත්කම සිදුකරගෙන ඇතිබවයි.


ඇයගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මේ විදියට පියයුරු 3ක් ඇති කාන්තාවක් විදියට රූපවාහිනී වැඩසටහන් වල පෙනී ඉන්න එකලු.

කෙසේ නමුත් මේ සැත්කමටෙ යුරෝ 12000ක් වගේ මුදලක් වැය කරන්නත් ඇයට සිද්ධවෙලා තියෙනවලු.

වෛද්‍යවරුන් 50 දෙනෙකුගෙන් පමණ මේ සැත්කම පිළිබඳ විමසුවත් ඔවුන් එම ඉල්ලීම එකහෙලා ඉවත හෙළු බවත් පසුව වෙනත් වෛද්‍යවරයෙක් ලවා සිය පිහිටි පියයුරු  දෙකට අමතරව තුන්වැනි පියයුරත් ප්ලාස්ටික් සැත්කමක් මගින් සකසා ගත් බව ඇය මාධ්‍යන් වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියා








No comments

Powered by Blogger.