Header Ads

රත්නපුරදී පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි

පසුගිය කාලයේ වාරියපොඉල බස් නැවතුම්පොළ අසල තරුණියක් විසින් ඇයට අවලාද නැගු තරුණයෙකුට ප්‍රසිද්ධියේ පහරදුන් සිදුවීම ලංකාවේම ආන්දෝලනයට ලක්විය.

එයට හාත්පසින්ම වෙනස් සිදුවීමක් රත්නපුර බස් නැවතුම්පල ඉදිරිපිටදී සිදුවී තිබේ.

ෆේස්බුක් වෙත එක්කරන ලද මෙම වීඩියෝවෙන් පෙනෙන්නේ පොලිසියේ නිලධාරියෙකු විසින් අසභයය වදන් පවසමින් දෙනෝ දාහක් ඉදිරියේ කාන්තාවකට බිම දමා පහරදෙන ආකාරය වේ.

No comments

Powered by Blogger.