Header Ads

කොල්ලෝ තුනයි ගංජායි එක්ක සුපිරි බාලිකා සිසුවිය පාළු ගෙයක

කොළඹ ජනප‍්‍රිය පාසලක සිසුන් තිදෙනෙකු සමඟ කොළඹ උසස් බාලිකා විදුහලක 16 හැවිරිදි ශිෂ්‍යාවක් ගම්පහ ප‍්‍රදේශයේ පාළු නිවසක සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ළඟ තිබී කේරළ ගංජා පැකට්ටුවක් ද පොලීසියට හමු වී ඇත.

ශිෂ්‍යාවගේ මව විදේශගතව ඇති අතර පියා සහ ඥාතීන් සමඟ කොළඹ ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටින බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වූ බව පොලීසිය පවසයි.

No comments

Powered by Blogger.