Header Ads

කාන්තාවන් ගැන බොදු බලෙන් සමීක්‍ෂණයක්

අද දියණිවරුන් වැඩිහිටියන්ගේ අවවාද නොතකන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

රත්මලාන අත්තිඩිය පාර පියරතනාරාම විහාරස්ථානයේදී පැවති උත්සව සභාවක් අමතිමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

‘දියණිවරුන් අද වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් දෙන්නේ හරිම අඩුවෙන්. අපේ දියණිවරුන් ගිල ගැනීමට මාන බලා සිටින සටකපට කුමන්ත්‍රණකාරයෝ හැමතැනම පිරිලා. 80,000කට වැඩි කාන්තාවන් පිරිසක් අද මැදපෙරදිග ගෘහ සේවයේ ඉන්නවා. එම අයගෙන් බොහොමයක් අද මුස්ලිම්කරණය වෙලා. පානදුරේ සිට කළුතර දක්වා අපි කළ සමීක්ෂණයකින් සොයාගෙන තියෙනවා සිංහල කාන්තාවන් 351ක් මුස්ලිම්කරණය වී ඇති බව. මෙය තත්ත්වයක්. මේ රට තුළ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 400ක්ද ක්‍රියාත්මක වන බව අප සොයාගෙන තියෙනවා’

No comments

Powered by Blogger.