Header Ads

පිටසක්වල බිත්තර වැටුනු වෙරළක් ?

පිට සක්වල ජීවින්ගේ බිත්තර යැයි අනුමාන කරන බෝල විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශයට වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත්තේ කොළ පැහැති මෙම වස්තූන්  දස දහස් ගණනක් සිඩ්නි වෙරළ කළාපය හා  ඒ අවට කළාපයට වැටී ඇති බවයි.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ මේවා පිටසක්වල බිත්තර නොවන බවත්, මේවා මුහුදේ වැවෙන ඇල්ගී පැලෑටි විශේෂයක් බවත්ය.

මසුන් විසින් මේවා ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමට මෙන්න ආරක්ෂාව සඳහා මෙලෙස වෘත්තාකාර හැඩයක් ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පර්යේෂණ වලින් අනාවරණය කර ඇත්තේ.

එහි ඡායාරූප පහතින්...

No comments

Powered by Blogger.