Header Ads

ඔබතුමාට කෙනෙක් ගැහුවොත් ගන්න පියවර කුමක් ද? ආචාර්ය දයාන් ජයතිලක පිළිතුරු දෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට නිව්යෝර්ක් නුවරදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පහර දුන් බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ  වෙමින් පවතී.

ඒ අනුව මේ පිළිබඳව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් විමසීමක් කිරීමට නිව්ස්ෆස්ට් තීරණය කළේය.

ඒ අනුව නිව්ස්ෆස්ට් නිවුස් ලයින් විශේෂාංගයට එක් වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.

No comments

Powered by Blogger.