Header Ads

පොලීසියේ රාජකාරියට අපි ගියොත් ඔයිට වඩා හොඳට මං කරනවා – හිරුණිකා

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තමන් කළ ප්‍රකාශයකට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අද අදහස් පළ කළාය.

ඒ, වැල්ලම්පිටිය සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ පැවති මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනක් අමතමින් ය.

No comments

Powered by Blogger.