Header Ads

ඇමතිකමෙන් අස්වී නවීන් එජාපයට..

ඇමති නවීන් දිසානායක මහතා සිය ඇමති ධුරයෙන් හා සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලබන 24 වන දායින් පසුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමටද ඒ මහතා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඉන් අනතුරැව එක්සත් ජාතික පක්‍ෂය හා ඒවන බව ඇමතිවරයා නුවරඑළියේ තම ආධාරකරුවන් හා පවසා තිබේ.

No comments

Powered by Blogger.