Header Ads

දුමින්ද සිල්වා මගෙන් ණයටත් සල්ලි ගත්තා – වෙලේ සුදා

පසුගියදා පාකිස්ථානයේදී අත්අඩංගුවට පත්ව මෙරටට ගෙන විත් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප‍්‍රකට මත්කුඩු ව්‍යාපාරික වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැත්තාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ණයට මුදල් ගෙන ඇතැයි හෙළිව තිබේ.

රහස් පොලීසිය විසින් මෙම කරුණු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ මෙම කරුණු
වාර්තා කර ඇත්තේ වෙලේ සුදා විසින් අනාවරණය කළ බවට සඳහන්කරමිනි.

දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලාලිත්‍ය කෞශල්‍යගෙන් හා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

No comments

Powered by Blogger.