Header Ads

දුෂිත සුරාබදු කොමසාරිස්, රේගු අධ්‍යක්ෂක සහ ආනයන අපනයන පාලක වහාම ඉවත්විය යුතුයි -- රවි කරුණානායක

දූෂිත නිලධාරීන් වන සුරාබදු කොමසාරිස්ට රේගු අධ්‍යයක්ෂකට හා ආනයන අපනයනපාලක වන්ට වහාම ඉවත්වන ලෙස රවිකරුණානායක මහතා දන්වා ඇත.
 සුරා බදු කොමසාරිස් හපුආරච්චි මහතා හැරි ජයවර්ධන මහතාගෙන් මාසිකව ලක්ෂ ගනනක් මුදල් ලපා ගන්නා බවත් හපුආරච්චිගේ බිරිද හා දරුවන් ඹස්ටේලියාවේ අධ්‍යාපනය ලබමින් සුඛෝපභොගී දිවියක් ගත කරන බවත් ආනයන අපනයන පාලක බලපත්‍ර ලබා දීමේදී විශාල ළෙස අක්‍රමිකතා සුදු කර ඇති බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් මේ වන විට මුදල් අමාත්‍යංශයට ලැබි ඇති  බවත් මොවුන් පිළිබදව ඉදිරියේදි අල්ලස් දූෂණ විමර්ෂන දේපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට සූදානම් බවටද වාර්ථාවේ.

No comments

Powered by Blogger.