Header Ads

17 දී ගැබ් ගත් හැටි පියුමි හෙළි කරයි (PHOTOS)




මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි පියුමි හංසමාලි මේ දිනවල ජනප්‍රිය නිළියක්. ඇය මේ වනවිට 23 වැනි වියේ පසුවන අතර ඇය සම්බන්ධයෙන් මේ දිනවල දී බොහෝ අවධානයට ලක් ව ඇත්තේ ඇය 17 වැනි වියේ දී සිය ප්‍රථම දරුවා ප්‍රසූත කළ බව මාධ්‍යවල පළවීම හේතුවෙන්.
ඇය තම පුතා සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත අනාවරණය කර ඇති අතර සිය දඟකාර පුතු සමගින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් ද ඇයගේ Facebook පිටුවට එක් කර තිබෙනවා.
පියුමි සිය පුතා ගැන අදහස් දක්වා ඇත්තේ මෙහෙමයි,
මගේ වයස අවුරුදු 23 යි. මම ඉපදුණේ 1992 අවුරුද්දෙ. පුතා ඉපදුනේ මට වයස අවුරුදු 17 දි.
පුතා දැන් හුරතල් වයසේ නේද..?
ඔව් එයා ජාත්‍යන්තර පාසලක එක වසරට ඇතුළත් කළා.
පුතා කලාවට යොමු වෙනවාට පියුමි කැමති ද..?
අපෝ නැහැ. පුතා කලාවට එනවාට මම කැමති නැහැ. පුතා නම් කැමතියි ටී.වී එකේ පේන්න ඉන්න. හිටපු ගමන් අම්මේ මම මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා එයා කියනවා.
කලාව ගැන ඒ තරම්ම කලකිරිල ද..?
නැහැ. පුතා කවදාහරි ගුවන් නියමුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි ක‍්‍රිකටර් කෙනෙක් හරි වෙන්න ඕන.
ඇය සිය Facebook පිටුවට එක් කළ ඡායාරූප පහතින්,
Piyumi (3) Piyumi (4) Piyumi (5) Piyumi (6) Piyumi (7) Piyumi (8) Piyumi (9) Piyumi (10)



No comments

Powered by Blogger.