Header Ads

දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?


පසුගියදා පැවති 68වන ජාතික නිදහස් උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ රාජ්‍ය සංස්කෘතික ප්‍රසංගයේදී “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” බොදු බැති ගීය ඔපෙරා ශෛලියෙන් විකෘති කර ගායනා කිරිම සිදු කර ඇත්තේ බොදු බල සේනා සංවිධානයට විරුද්ධව තුන්මුල්ලේ පැවැත්වුණු ඉටිපන්දම් දල්වා විරෝධය පලකිරීමේ උද්ඝෝෂණය සංවිධානය කල පුද්ගලයාගේ බිරිද බවට අපවෙත තොරතුරු වාර්තා වෙනවා.

අදාල පුද්ගලයා සිටින තුන්මුල්ලේ විරෝධතාවය




No comments

Powered by Blogger.