Header Ads

රාජිතගේ 'පුටු ඇන්දේ' හිඳ ගත්ත ඇමති

අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල සිට විශාල පිරිසක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට පැමිණෙමින් සිටින බව අමාත්‍යවරයාගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.
 ඔවුන්ගේ පහසුව වෙනුවෙන් රෝහලේ වෙනත් කාමරයක් මේ වන විට වෙන්කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර නියෝජ්‍ය අමාත්‍ය එම්.සී.එම්.ෆයිසාල් මහතා ද අමාත්‍යවරයා හමුවී පුටු ඇන්දේ සමීපව හිඳ ගනිමින් ඡායාරූප ලබා ගෙන තම ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

No comments

Powered by Blogger.