Header Ads

අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය කරවන්න ලිංගික අල්ලස් ඉල්ලයි

 මෙරට ජනප‍‍්‍රිය ෆෙස්බුක් පිටු කිහිපයක ක්‍‍්‍රියාකරුවෙකු විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් අවුරුදු උත්සවයක අවුරුදු කුමරිය තේරීමේදී ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මෙම තරගයේ පලමු තැන දිනා ගැනීමට සිටි යුවතිය වංචාවක් සිදු කලේයැයි අසත්‍ය චෝදනා එල්ල කොට ඉවත් කර දෙවැනි ස්ථානයේ සිටි යුවතියට ලිංගික අල්ලස් ලබා දිමට කැමති වන්නේ නම් පළමු ස්ථානය ලබා දිය හැකි යයි මෙම පුද්ගලයා දන්වා ඇත.

No comments

Powered by Blogger.