Header Ads

බන්ධනාගාර නියාමක හොරාට කුඩු කාලද.......අමුතු වෙස් ගනී අැස් ලොකුවේ කටත් ඇරේ

හෙරොයින් කිලෝ 110ක් අත්අඩංගුවට ගත් කුඩු නැවේ එතෙර සැකකරුවන් කොටුව උසාවියේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධරයකු මාධ්‍යයට අවහිර කළේය.
ඉරාන පකිස්තාන හා සිංගප්පූරු සැකකරුවන්ගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔහු උත්සාහ කළේය.
සැකකරුවන් රැගත් බස් රිය උසාවි දොර ළඟම නවත්වා තිබියදී ඔහු මාධ්‍යවේදීන්ට හිරිහැර කළ අතර පොලිසිය පැමිණෙද්දීත් ඔහු ඇස් ලොකු කර මුව අයා මාධ්‍යවේදීන් දෙස බලා සිටියේය.

No comments

Powered by Blogger.