වයස 84යි.. කාලෝ ෆොන්සේකාට වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ තවත් වසරක් සේවා දිගුවක්..
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇත.
ප්රශ්ණගත සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා විරෝධය දක්වන අතර ඇමති රාජිත සේනාරත්න සයිටම් උපාධිය පිලිගනී.
එවන් තත්වයකදී ඇමතිවරයා විසින්ම 84 හැවිරිදි කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම විශේෂය.

Post a Comment