Header Ads

බදුර්දීන්ගේ සල්ලිවලට අඩන්න ආව සමන් රත්නප්‍රිය කිච වූ හැටි.....

හිරු නාලිකාවේ 16 දින රාත්රි විකාශය වු විල්පත්තු වන සංහාරය පිලිබදවු බලය සජිව සංවාදය ට පැමිනි සමන් රත්නප්රිිය තම සිවිල් කොන්ත්රාතත්තුවට අනුව රජය හා රිශාඩ් බද්දුදින් රැකගැනිම ගොස් හත්පලේ ගාගනිමින් කිචවී අසරන වු ආකාරය අනුකම්පාඋපදවන සුලුවිය.
විල්පත්තුව ජාතික වනෝද්යා නය යාබද රක්ෂිත ප්රවදේශ අවිදිමත් නැවත පදිංච්කිරිම් හේතුවන් බර පතල වන හායනයකට ලක්ව ඇති මොහොතක එයට එරෙහි රටපුරා නැගෙන විරෝදයන් හුදු මුස්ලිම් ජනයාට එරෙහි ජාතිවාදි විරෝධයක් බවට ලඝුකොට දැක්විමටත් මෙම එළි පෙහෙලිකල භුමිය මුලුමනින්ම අනුව දශකයට පෙර මුස්ලිම් ජනයා පදිංච්ව සිටි බුමිය බවටත් බොරු(නොදන්නාකම නිසා හෝ) තොරතුරු ඉදිරිපත්කිරිමටත් රත්නප්රිලය උත්සාහ ක‍ලේය.
මෙහිදි පරිසරවේදි සජිව චාමිකර විසින් සිතියම් හා ලිඛිත සාක්ෂි සහිතව තාර්කිකව ඉදිරිපත්කල කරුනු දැක්විම හමුවේ කිසිවක් කරකියාගත නොහැකිවු රත්නප්රිනය නන්දොඩවමින් ඉදිරිපත් කල මරි මෝඩ තර්ක විසින් ඔහුට පාරිසරික හෝ සංවර්දන විෂය කාරනාවන් පිලිබද අවම අවබෝදයවත් නොමැතිබව පසක්කලේය.
තවද සජිව චාමිකර කරුනු දැක්වු ආකාරයට යුද්දය හේතුවෙන් වන වැදි තිබු සම්ප්ර්දායික දෙමල හා මුස්ලිම් ගම්මාන වල නැවත පදිංච් කිරිම් වලට පරිසර සංවිදාන කිසිසේත් විරුද්ද නොවන බවත් ඒ මුවාවෙන් එම ගම්මාන වලට බොහෝදුරකින් පිහිටි නොයිදුල් වන භුමි එලිකර වැනසිම සිදිකර ඇති ආකාරයත මැනවින් පැහැදිලි කලේය.එම ප්රලදේශව භුගෝලිය පිහිටිමවත් නොදැන සිටි රත්නප්රිආය ජනගහනය වැඩිවන විට කැලැ එලිකිරිම සාමාන්යු දෙයක් යැයි පැවසිමට තරම් ලදරු තත්වයකට ඇද වැටි සිටුනු දක්නට ලැබිනි

No comments

Powered by Blogger.