Header Ads

රූගත කිරීමකට ගිය සුපිරි නිළි භාවනාව කාමාතුරයන් පිරිසක් පැහැරගෙන යයි

දකුණු ඉන්දීය සුපිරි නිළි Bhavana කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතවර කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් පසුව පැය කිහිපයකින් නැවතත් ඇයගේ නිවස ආසන්නඅයට අදාළ රථයෙන් ගෙනවිත් දමා ගොස් ඇති බවටයි එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇයට මෙම නොසිතූ අත්දැකීමට මුහුණදීමට සිදුවී ඇත්තේ Ernakulam ප්‍රදෙශයෙදීයි.


රූගත කිරීමකින් අනතුරුව ඇය තම නිවසට යමින් සිටියදීයි මෙලෙස පැහැරගැනීමෙන් අනතුරුව අතවරයට ලක්ව ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ වාර්තා අනුව ඇයට කිසිදු උපද්‍රවයක් නොමැති බවටයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර මේ පිළිබඳව විශේෂ පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වන්නේ.

සුපිරි නිළි Bhavana දකුණු ඉන්දීය Malayalam චිත්‍රපට හරහා ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ජනප්‍රිය වූවා.



No comments

Powered by Blogger.