Header Ads

කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් රියදුරු කියන කතාව

කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට අද පෙරවරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වගකීම භාරගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර සිද්දිය වූ ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් බන්ධනාගාර බස් රථයේ රියදුරු සමඟ සංවාදයක නිරතවූවා.

එහිදී බස් රථයේ රියදුරු ප්‍රකාශ කළේ මෙවැන්නක්.

No comments

Powered by Blogger.