Header Ads

මාලයත් කඩාගෙන තරුණියව දූෂණය කරන්න හදපු පාපතරයෙක් කුරුණෑගලදි අල්ලගෙන විදුලි කණුවක බැඳලා හොඳටම සලකපු හැටි මෙන්න - වීඩියෝ

අද සමාජයේ මිනිස්සුන්ගේ මානසිකත්වය හුඟක් පිරිහිලයි තියෙන්නේ.

මේ විදිහට අපි කියන්නේ නිතරම අහන්න දකින්න ලැබෙන සිදුවීම් නිසා.

පසුගිය 16 වැනිදා තරුණියකගේ රන් මාලය කඩාගෙන එම තරුණියව දූෂණය කරන්න අරගෙන යන්න උත්සහ කළා කියන සැකකරුවෙක් කරූණෑගලදි අල්ලගෙන තිබුණා.


ඔහුව විදුලි කණුවක බැඳලා එතන හිටපු අය ඔහුට පහරදීලා තිබෙනවා.


අදාල සැකකරු වාරියපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වුණේ.


සැකකාර තරුණයාව විදුලි කණුවක බැඳ පහරදෙන වීඩියෝව පහතින්....

No comments

Powered by Blogger.