Header Ads

කිම් ජොන් නම් ඝාතනය කළ අයුරු දැක්වෙන ලොවම කැළඹූ CCTV දර්ශන මෙන්න

Kim Jong-nam raises alarm with officials after airport attack
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ඥාති සොහොයුරු කිම් ජොන් නම් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ප්‍රහාරයකට ලක්වන අයුරු දැක්නෙ නවතම CCTV දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි දැක්වෙන්නේ තරුණියන් දෙදෙනෙකු පැමිණ කිම් ජොන් නම් ගේ මුහුණට විෂ ද්‍රව්‍ය අඩංගු ප්‍රහාරයක් එල්ල කොට ක්ෂණිකව පලා යන අයුරුයි.
එහිදී ජීවිතක්ෂයට පත්වන ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ උතුරු කොරියානු රෙජිමයටයි.
විදෙස් වාර්තා පැවසුවේ උතුරු කොරියාවේ සිටින මලයාසියානු තානාපතිවරයා ආපසු කැඳ වූ මලයාසියානු රජය එරට සිටින උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවයි.

No comments

Powered by Blogger.