Header Ads

අසේල ගුණරත්න’සරල සිංහලෙන් ලෝකයටම කියූ කතාව.. [Video]

ඔස්ටේ‍්‍රලියාව සමග පැවති 20-20 තරගයේදී ශ‍්‍රී ලංකා පිලට අත්වන්නට ගිය පරාජයක් අවසන් ඕවර දෙකේදී  අති ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් ජයග‍්‍රහණයකට පෙරළන ලද පිතිකරු අසේල ගුණරත්න ෆේස්බුක් ඔස්සේ පේ‍්‍රක්‍ෂකයින් අමතයි.

සිංහල බසින් සරල ලෙස ඔහු සිය ස්තුතිය පල කරයි.


No comments

Powered by Blogger.