Header Ads

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ද පට්ට වලියක්.....මම දිවුලපිටියේ අඩෝ... මරණවලු ඕං....

දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රදේශයේ පස් කැපීම් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මැදිහත්වීමත් සමග රැස්වීම ගැටුමක් දක්වා වර්ධනය විය.

No comments

Powered by Blogger.