Header Ads

යහපාලනේ මාධ්‍ය නිදහස වියන්ගොඩගේ රෙද්ද පල්ලෙන් බේරේ

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ නිත්‍ය රියදුරෙකු විසින් පසුගියදා ඔහු සහ යහපාලන ආණ්ඩුවට කත් ඇදිමට පිහිටුවාගත් පුරවැසි බලය නමැති සංවිධානයෙන් පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව එහි ප්‍රශ්න නගන ලද මාධ්‍යවේදියෙකු හට මාධ්‍ය සම්බන්ධයෙන් පාඩම් කියාදීමට ඇගිල්ල දිගු කරනු ලැබීය.
මොහු නමින් ගාමිනී වියන්ගොඩ වන අතර ග්‍රන්ථ කරණයෙහි නිතර වුවද මේ වන විට ඔහු මගින් ප්‍රකාශයට පත්වන්නා වූ පරිවර්තකයෙකුට ඔබින නොවන කාර්යයක් පෙන්නුම් කරමින් සිටි.
මාධ්‍ය වේදීන්ට මීට පෙරද කිහිප වරක මොහු විසින් විවිධ තර්ජනය කිරීම් සිදුකළ අතර මේකී බුරා පැනීම් සිදුවන්නේ ඔහුගේ තත්වයට අදාළ නොවන ලෙස බැවින් මොහු සම්බන්ධයෙන් වන මොහුගේ චරිතයෙහි පුර්ව අවධීන් පිළිබද සොයාලැබීමක් සිදු කරන ලදී.
එහිදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු මාධ්‍ය වේදීන්ට ඇගිල්ල පමණක් නොව වලිගයද ඉස්සුවාට මවිත නොවිය යුතු බවට වන සාධකයන් ගණනාවක් අනාවරණය විය.
ලංකාවෙන් රැකියාවක් සදහා ගොස් ප්‍රංශයට ගිය මොහුට එහි නේපාල තානාපති කාර්යාලයේ රියදුරු රැකියාවක් ලැබුනු අතර පසුව ඔහු යුනෙස්කෝවෙහිද එකී රැකියාවම සිදුකරන ලදී. එහිදී ඔහු අධික මත්පැන් පානය කිරීම හා සූදුවට ඇබ්බැහි වූවෙකු වීම හේතුවෙන් සේවයෙන් පහ කරන ලද අතර පසුව ඔහු no 09′ rue de dunkerque paris 10 hotel picardi රාත්‍රී පිළිගන්නෙකු වශයෙන් සේවය කළේය.
කෙසේ නමුත් පසුව ඔහු ලංකාවට පැමිණි අතර මොහුට විරුද්ධව ගුවන් ගමන් බලපත් ව්‍යාජ ලෙස සකසා ප්‍රංශයට පුද්ගලයින් යැවීම සම්බන්ධයෙන් වන චෝදනාවක්ද එල්ල විය.
ප්‍රංශයේ වාසය කරන කාලය තුළ ඔහු එහි දී ඔහු විවිධ පාර්ශවයන් වෙත තමන් ජයදේව උයන්ගොඩගේ මල්ලි බව පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් දැනගත් ජයදේව උයන්ගොඩ විසින් අදාළ පාර්ශවයන්ට ලිපියක් මගින් දන්වා ඇත්තේ තමා හා මෙම පුද්ගලයා අතර කිසිදු ඥාතිත්වයක් නොමැති බවයි
මෙවැනි චරිත ලක්ෂණයන්ගෙන් හෙබි තැනැත්තෙකු වන මොහු විසින් මාධ්‍යයට ඇගිල්ල දිගු කොට වාර්තාකරණය සම්බන්ධයෙන් පාඩම් කියා දීම යනු තවත් එක් විහිළු සපයන්නෙකුගේ කාර්යයක් වන බව පමණක් පවසා සිටිය යුතුමය. අරලියගහ මන්දිරයෙන් පඩි ලබන්නෙකු වන මොහු මාධ්‍ය නිදහස ආණ්ඩුව ඕනෑ පරිදි හා තමන් විසින් පිහිටුවාගත් අදාළ සංවිධානයන්ට අනුගතව විය යුතු බවට පවසන්නේ කෙසේද යන්න ගැටළුවක් ව පැවැතිනි.
මීට පෙරද ශිෂ්‍ය අරගලයකදී ඔහු විසින් සිසුන්ගේ කාර්යය භාරයය අවතක්සේරුවට ලක්කොට උද්ඝෝෂණය කිරිමේ අයිතිය නොමැති බව පැවසීමට තරම් සැහැසි විය.
එබැවින් එක් දෙයක් අදාළ මහත්මයාට පැවසිය යුතු වන අතර ජනමාධ්‍යයට අත ඔසවන්නාගේ කාර්යය භාර්යය තමන් විසින් නැවත අධ්‍යයනය කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තමාට මෙ වන විටත් පැවරී ඇති ආණ්ඩුවේ වෙනත් මාර්ගයකින් වන රෙදි පෙළි සේදීමේ කාර්යය සිදුකරගෙන සිටිනවාද යන්න තීරණයකට එළඹීමට සිදුවන බව පමණක් පවසා සිටිය යුතුමය.

5 comments:

  1. මමත් පෑරිස් නුවර රෙස්ටුරන්ට් එකක කුස්සියක වෙඩ කරනා , කෙනෙකි , මෙ වියන්ගොඩ ගෙන මම දන්නේ අවුරුදු 35 කට වඩා කාලයක් , එදා සිටම මොහු කලෙ මොහු ලොකු උගත් අයකු මෙන් පෙන්වා , බොරු තර්ක මවා පාමින් ජිවත් විමය , අවම වෙටුපට නෙපාල තනාපති කාර්යලයේ රියදුරු රෙකියව කල මොහු , එම වෙටුප ජිවත් විමට ප්‍රමනවත් නොවන නිසා ගාර් ඩු නෝර්ඩ් නෙමති කලපයෙ හොටෙල් එකක රාත්‍රි කලයේ රෙකියව කලා , මොහුගෙ පවුල් ජිවිතයද අවුල් වුනෙ , බිරින්ද මොහු හෙර වෙනකෙකු සමග සම්බ්නද උනෙත් , මොහුගෙ ක්‍රියා කලපය නිසා ,මොහුගෙ ලමයින්ද හරි ඉගෙනිමක් නොමෙතිව , ප්‍රන්සයෙ අවම වෙටුප ලබන කමකරු රෙකියවල් වල යෙදිමෙන් , මොහු පරිස් වල විරකියවෙන් අනුන්ගෙ යහලුවන්ගෙ කාමර වල ලෙගුම් ගෙන සිටින අවස්තවක , රාජපක්ශ රජය කාලයෙ , මන්ගල සමරවිර සමග වෙඩ කරපු ර්යුවන් ෆෙර්ඩිනන්ට් විසින් මොහුව ලන්කවට රෙගෙන ගියා , එහෙත් දෙන් නන්නාට්ඝ්තර වී ලන්කාවෙ

    ReplyDelete
  2. ඔය වියන්ගොඩ පසු ගිය කාලයක ඔහුගේ විසා දිගු කර ගන්න ආපු වෙලේ , දත් සෙට් එක හදා ගත්තෙ , මෙහි සිටිනා බාලසුරිය මහතගෙ මෙඩිකල් රක්ශනයෙන් , ඔහු වෙනුවෙන් සොරෙන් පෙනි සිටිමෙන් , ඔය වාගෙ හොරෙක් තමා ඔය වියන්ගොඩ

    ReplyDelete
  3. ප්‍රන්සයේ පෑරිස් නුවර නේපාල තනාපති කාර්යාලයේ රියදුරු වශයෙන් සිටි ගාමිනී වියන්ගොඩ මුදලට මෙවෙනි පහත් තත්වයකට පත් වීම ඉතා දුකක් , මුදලට ඔහු ඔහුගේ අධෝ මාර්ගය විකුනා කන තරමට පහත් වී තිබෙනව , අහෝ දුකකි

    ReplyDelete
  4. අපේ ලන්කාවේ අද කාලයේ උගතුන් කියා පෙනී සිටිමින් , විදේශ රාජ්ය නොවන සන්විදාන වලින් ලෙබෙන මුදල් වලින් යෙපෙමින් , රට පාවා දෙන මෙම තුප්පහියන් හට වෙඩි කල් නොගොස් ජනතාව පිලිතුරු දේවී , මේ වියන්ගොඩ නෙමෙති කෙනා අද වන විට මුස්ලිම් සන්විදාන වලින් ලෙබෙන සල්ලි , වෙනත් ආගමික සන්විදන වලින් ලෙබෙන සල්ලි නිසා උන්මතුවකුවී , රට විකිනිමට වෙර දරමින් සිටි

    ReplyDelete

Powered by Blogger.