Header Ads

තාත්තව අර ගෑනිගෙන් ගලවගන්න උදව් කරන්න – වික්ටර්ගේ පුත් ලෙලුම් රත්නායක කිව්ව සංවේදී කතාව.

අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි පුත් ලෙලුම් රත්නායක සඳහන් කරන්නේ. එය තංගල්ල මහජන බැංකු ශාකාවේ සේවය කරන්නන්ගෙන් දැනගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

හැකි ලෙසින් බෝධි පූජාවක්, දෙවියන්ට කන්නලව් කොට හෝ එම ගැහැණියගෙන් තම පියාව ගලවා දෙන ලෙසයි පුත් දිලුම් ඉල්ලා සිටින්නේ.

 

No comments

Powered by Blogger.