Header Ads

එංගලන්තය ‘‘වෙස්මිනිස්ටර් ත්‍රස්ත ප්‍රහාරයේ ඡායාරූප



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (22) සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පොලිස් නිළදරවෙකු ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.එරට පාර්ලිමේන්තුව අසළ තේම්ස් නදිය හරහා ඇති වෙස්මිනිස්ටර් පාලමේ මෙලෙස ත්‍රස්තවාදියෙකු විසින් වේගයෙන් මෝටර් රථයක් පාදවාගෙන පැමිණ තිබේ.

එහිදී ත්‍රස්තවාදියා විසින් පදික වේදිකාවේ ගමන් කළ පිරිසක් අනතුරට ලක් කරමින් පාර්ලිමෙන්තු චතුරශ්‍රයේ ගේට්ටුවේ රථය හප්පා තිබේ..
පසුව ඔහු රථයෙන් පිටතට පැමිණ පොලිස් ආරක්ෂක නිලධාරියෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබෙන අතර. එහිදී ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් ත්‍රස්තවාදියා එම ස්ථානයේදීම මිය ගියේය.
ප්‍රහාරයට පැමිණි පුද්ගලයා මැදි වයසක පසුවූ ආසියානු ජාතිකයෙකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මියගොස් ඇති පොලිස් නිළධාරියා කීත් පාමර් නැමැති 48හැවිරිදි පුද්ගලයෙකි.ඔහු වසර 15ක් තිස්සේ පොලිස් නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් 40 කට අධික පිරිසක් මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වෙයි. සිද්ධිය සිදුවන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද රැස්ව සිටියේය.
මේ වනවිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සහ ඒ අවට ප‍්‍රදේශවලට කිසිඳු පුද්ගලයෙකුට ඇතුල්වීම තහනම් කර ඇත.
ප්‍රහාරයේ ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න.


Palace of Westminster, London, after civilians attacked on Westminster Bridge and policeman stabbed and his apparent attacker shot by officers in a major security incident at the Houses of Parliament. Wednesday March 22, 2017.
Palace of Westminster, London, after civilians attacked on Westminster Bridge and policeman stabbed and his apparent attacker shot by officers in a major security incident at the Houses of Parliament. Wednesday March 22, 2017.
stills from footage shot along westminster bridge showing people hit by attack in vehicle supplied by ketts
stills from footage shot along westminster bridge showing people hit by attack in vehicle supplied by ketts
3E8996CE00000578-4340016-The_car_mounted_the_pavement_close_to_the_Houses_of_Parliament_a-a-40_1490216433964
stills from footage shot along westminster bridge showing people hit by attack in vehicle supplied by ketts
3E89960B00000578-4340016-A_man_is_treated_in_the_road_after_the_4x4_drove_into_crowds_on_-a-49_1490216434241


3E8A43D600000578-4338998-image-a-81_1490222691500
3E8A68A600000578-4338998-image-m-106_1490225115034
3E86A64300000578-4338998-Emergency_teams_were_seen_carrying_out_CPR_inside_the_palace_gro-a-64_14901960712513E86A92900000578-4338998-Armed_Police_have_opened_fire_and_shot_a_person_outside_the_Hous-a-63_1490196071189
3E86E9DA00000578-4338998-Terrifying_One_woman_was_found_floating_in_the_Thames_after_bein-a-76_1490220494282
3E86EACE00000578-4338998-Police_closed_off_the_bridge_today_while_members_of_the_public_a-a-10_1490219423921
3E86F80A00000578-4338998-Around_three_shots_rang_out_as_the_attacker_ran_through_the_gate-a-14_1490219424038
3E86F19300000578-4338998-image-a-5_1490227473100
3E86FF5B00000578-4338998-The_attacker_mowed_down_several_pedestrians_as_he_drove_a_grey_H-a-17_1490219424091
3E86FFDE00000578-4338998-An_announcement_made_in_Parliament_said_there_was_a_suspicious_p-a-15_1490219424060
3E88B18700000578-4338998-image-a-159_1490203892888
3E88CB1200000578-4338998-image-a-166_1490204930240
3E88F93800000578-4338998-image-a-184_1490207271700
3E871E6E00000578-4338998-An_injured_victim_walks_from_the_scene_on_Westminster_Bridge_whe-a-4_1490219423791
3E886E5A00000578-4338998-image-m-126_1490201193371


3E890FA100000578-4338998-image-a-195_1490209154150
3E8703AC00000578-4338998-image-a-67_1490196692238
3E8703D400000578-4338998-This_map_shows_the_area_now_cordoned_off_after_the_attack_this_a-a-56_1490219425182
3E8704FB00000578-4338998-An_aerial_view_of_the_scene_shows_the_scene_where_victims_inside-a-12_1490219423940
3E8734A100000578-4338998-Police_are_asking_people_to_avoid_Parliament_Square_pictured_Whi-a-58_1490219425189
3E8784B800000578-4338998-image-a-111_1490199898654
3E8898E300000578-4338998-Witnesses_said_Mr_Ellwood_rushed_to_help_the_officer_after_he_co-a-34_1490219424580


3E87258C00000578-4338998-An_aerial_view_of_Westminster_Bridge_shows_ambulance_crews_treat-a-11_1490219423923
3E87554E00000578-4338998-A_woman_leans_down_on_Westminster_Bridge_to_help_another_woman_w-a-1_1490219423721


No comments

Powered by Blogger.