Header Ads

නළුවාගේ ලෙන් පැටියා නිසා සාරංග - උමාලි විවාහය දෙදරයි?

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ කවුරුත් ආදරේ කරන යුවලක්.
කෙසේවෙතත් මේ දෙදෙනාගේ විවාහයත් මේ වන දෙදරා ඇති බව වාර්තා වෙනවා.
මීට කලින් අවස්ථාවකදීද ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇති බව වාර්තා කෙරුනත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් කියා නැහැ.

තවත් ජනප්‍රිය නලුවෙක් වන දනුක ඩිල්ෂාන් සහ උමාලි තිලකරත්නගේ පටලැවිල්ලක් මොවුන් දෙදෙනාගේ අවුලට හේතුව කියලා තමයි කරුණු වාර්තා වෙන්නේ.

ඒ අනුව දනුක ඩිල්ෂාන් විසින් ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දීමත් ඉන්පසු ඇතිවූ බහින්බස්වීමක් මෙයට හේතුවී ඇති බවයි ආරංචි වන්නේ.

කෙසේවෙතත් මේ වන විට උමාලි සිය පවුල සමග ජපානයේ වාසය කරන අතර, සාරංග තනිවම මෙහි වාසය කරනවා.

No comments

Powered by Blogger.