Header Ads

අමාරුයි කීවාම කිරි බෝතලේකුයි සූප්පුවකුයි ගෙනත් දෙන්න කීවා ....ගැබිණි කාන්තාවගේ දේහය රැගෙන ඥාතීන් කළුබෝවිල රෝහල ඉදිරිපිට විරෝධතාවක

ඩෙංගු වැළදී මිය ගිය ගැබිණි කාන්තාවගේ දේහය රැගෙන ඥාතීන් කළුබෝවිල රෝහල ඉදිරිපිට විරෝධතාවක
ඩෙංගු උණ වැළැඳීමෙන් කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇයගේ ඥාතීන් චෝදනා කළේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුවූ බවයි.

No comments

Powered by Blogger.