Header Ads

ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ඉල්ලන ලොක්කෙක් කි‍්‍රකට් කමිටුවේ ?

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය යනු කාලෙන් කාලෙට එක එක රස පුවත් මවන්නාවු තැනකි.

කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්නාවු ඉහළ නිළධාරියෙකු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීම සදහා තරග මුදලින් හරි අඩක්, ක‍්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව කණ්ඩායමෙන් කැපී සිටින ක‍්‍රීඩකයින් අනාවරණය කරනු ලබයි.

මෙම ක‍්‍රීඩකයින් විසින් ක‍්‍රීඩා ඇමතිතුමාට මේ සම්බන්ධව පැමිණිළි කිරීමට සූදනම්බව සිටින බව වාර්තා වෙයි

එම තේරීම් කමිටු සාමාජිකයා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු බවද පැවසේ.

කාන්තාවන්ට හා මුදල් සදහා දැඩි ලොල් කමක් ඇති ඔහු තරුණ ක‍්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

No comments

Powered by Blogger.