Header Ads

බිග් මැච් ආතල් වැඩි වී.... අමු කුණුහරුප සිංදු කියයි.. [Video]

මෙරට ප‍්‍රධාන පෙලේ ක‍්‍රිකට් තරගාවලියක් අතරතුරදී ක‍්‍රිඩාගාරයේ සංවිධානය කර තිබූ සංගීත සාජ්ජයකදී අමු කුණුහරුපයෙන් ගීත ගැයීමක් දක්නට ලැබින.

කිසිවෙකු විසින් එහි වීඩියෝව අන්තර්ජාලයට එක් කර ඇත.

No comments

Powered by Blogger.