Header Ads

සැමියාට වඩා අනියම් සැමියා ලොකු වූ බිරිඳක් කළ අපරාධය 6 හැවිරිදි පුතු ඇසින් දුටු සාක්ෂියෙන් හෙළිවෙයි

අනියම් පෙම්වතා සමග එක්ව තම නීත්‍යානුකූළ සැමියාව ඝාතනය කළ බිරිඳක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අනියම් සබඳතාව වසර 12 ක් පමණ පැරණි එකක් බවත් ඒ පිළිබඳ සැමියා දැන ගැනීමෙන් පසු ඇතිවූ ගැටලුව නිසා මෙම ඝාතනය සිදුකළ බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිව තිබුණා.
මේ අතර බිරිඳ සහ අනියම් සැමියා එක්ව මේ ඝාතනය සිදුකරන අවස්ථාවේ 6 හැවිරිදි පුතා විසින් එම ඝාතනය දැක තිබෙනවා.

එහිදි අනියම් සැමියා විසින් පුතා ඝාතනය කරන්නට ගිය අවස්ථාවේ බිරිඳ පවසා ඇත්තේ පුතා ඔහුගේ බවයි.
කෙසේ වෙතත් පසුව එම දරුවා මේ රහස දන්නා හඳුනන අයට පවසා ඇති අතර පොලිසිය ක්‍රියාත්මක වී ඝාතකයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


No comments

Powered by Blogger.