Header Ads

ලිංගික අල්ලස් ඉල්ලු ශාලා පරීක්ෂකට වුණ දේ

වැරැද්දට දෙන්න ඕන දඬුවමක් තියෙනවා.
හැබැයි වරදක් අල්ලාගෙන ඒකෙන අමුතු වාසි ගන්නත් සමහර මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා.
ඉන්දියාවේ නාග්පූර් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් විභාග වංචාවක් කරලා.
මේ වංචාව ශාලා පරීක්ෂකට අහුවුණා.
ඇය ට දඬුවමක් දෙනවා හෝ ඒ වෙනුවෙන් නීතියෙන් ක්‍රියාකරනවා වෙනුවට මේ ශාලා පරීක්ෂක රාජකාරිය කළ ආචාර්යවරයා ඇයට කියනවා ඇයට සමාව දෙන බව.
ඒ වෙනුවෙන් ඇයට ඔහු කියනවා ලිංගික අල්ලස් අවශ්‍ය බව.
මේ අමුතු ඉල්ලීමෙන් බියට පත් මේ තරුණිය වහාම මේ බව තම මිතුරියන්ට දැන්වුවා.
මේ මිතුරියන් මේ බව ශිව සේනා සංවිධානය එක්ක පවසනවා.
ඉන් පස්සේ ශිව සේනා සංවිධානය මේ විශ්ව විද්‍යාලයට ඇවිත් මේ ආචාර්යවරයට හොඳටම පහරදීලා.
ඉන්පස්සේ මුහුණට කළු තීන්ත ප්‍රහාරයකුත් එල්ල කරලා.
මේ ආචාර්යවරයා මේ තරුණියට අයතු යෝජනාවක් කළ බව පිලි අරන්.
මේ පුවත ඊයේ ඉන්දීය මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවටත් පත්ව තිබුණා.

 

No comments

Powered by Blogger.