Header Ads

විල්පත්තුවට අයිතිවාසිකම් කියන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි ජාතිවාදී අන්තවාදීන්ගේ අලුත්ම නාඩගම

විල්පත්තුවට අයිතිවාසිකම් කියන ජාතිවාදීන්ට රජයෙන් කනේ පහරක්...

දයාසිරි ඇමතිතුමා කියන ජාතිවාදී බලවේග පිටුපස සිටින්නන් හෙළි කරනු! විල්පත්තුවේ රක්ෂිත වනාන්තර නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර ජාතිවාදය අවිසීම පිටුපස සිටින්නේ රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි වැනි ජාතිවාදී අන්තවාදීන් හැර වෙන කවුද?

ජාතිවාදය ඇවිස්සීමේ නීතිය යටතේ මොවුන් වහා අත්තඩණ්ගුවට ගනු!

රටේ සමස්ථ ජනතාවටත් අනාගත පරම්පරාවන් වෙනුවෙනුත් සුරක්ෂිත කල යුතු වනාන්තර පිලිබඳ තීරණය කරන්නේ 5% කවත් චන්ද පදනමක් නැති ජාතිවාදී ඇමැතිවරුද? රජයද?

රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි වැනි ජාතිවාදී අන්තවාදියනි, හැකිනම් උද්ඝෝෂණ කර විල්පත්තුවේ වනාන්තර වල ගැසට් අවලංගු කර පෙන්වනු!
මේ බලහත්කාරකමට විරුද්ධව සියලුම ශ්‍රී ලාංකිකයින් පෙළගැස්වීමට අප සූදානම්!!!

Protect Wilpattu - විල්පත්තුව සුරකිමු

No comments

Powered by Blogger.