Header Ads

කොමිස් ඉල්ලීම නිසා යන්න ගිය ‘කුණු ප්‍රතිචක්‍රීකරණයට පැමිණි ලෝක ප්‍රකට ලාංකිකයා’ කුණු කන්ද වැටුණු පසු ඇසුව කතාව

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට පැමිණි ලොව ප්‍රකට ලාංකිකයෙකුගෙන් කොමිස් ඉල්ලා ඇති පුවතක් වාර්තා වනවා.
එලෙස කොමිස් ඉල්ලා ඇත්තේ ලොව දිගම කොණ්ඩය ඇති ගිනස් වාර්තාවට හිමිකම් කියන සුදේෂ් නැමැති ශ්‍රී ලාංකිකයාගෙන්.
කැනඩාවේ සාර්ථකම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ සමාගමක් හිමි ඔහු පසුගිය සමයේ දිවයිනට පැමිණ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්ගේ ඉල්ලීමක් අනුවයි.
ඔහු තම ආයෝජනය සඳහා ආයෝජන මණ්ඩලයට මුදල් බැඳීමක් ද සිදු කිරීමෙන් අනතුරුව කොමිස් ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුවයි.
එම තොරතුර පහතින් ඇසිය හැකියි. සුදේෂ්ගේ ඡායාරූප පහතින්
























nethnews -

No comments

Powered by Blogger.