Header Ads

ජැකලින් සිංහල සිනමාවේ පෙරලියකට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස්, චන්ද්‍ර රත්නම්ගේ අධ්‍යක්ෂණයක් හරහා ශ්‍රි ලංකාවේ සිනමාවට පිවිස තිබේ.

චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍ර රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ According to Mathew  නම් සිනමා නිර්මාණය හරහාය.

සත්‍ය කතාවක් ඇසුරෙන් සිනමා පටය නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය කතෝලික පියතුමෙකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් වටා චිත්‍රපටය ගොඩ නැගී තිබේ.

ආදරය, අපරාධය හා ත්‍රාසය පිරි චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.








No comments

Powered by Blogger.