Header Ads

මීතොටමුල්ල කන්දට යටවෙලා මිය යන්නට පෙර ගයානි ෆේස්බුක් මිතුරන්ට කිව්ව කතාව

අලුත් අවුරුදු දා සවස් කාලයේ අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි. මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඇතිවූ ඒ මහා විපතෙන් මේ වෙද්දි පුද්ගලයන් 11 දෙනෙකුට පමණ ජීවිත නැතිවෙලා.
ඊයේ සිදුවුණු මේ විපතෙන් මීතොටමුල්ලේ පදිංචි වෙලා හිටපු ගයානි මේනකාටත් අවාසනාවන්ත විදිහට ජීවිතය හැර යන්න වුණා. ඒ තනියම නෙමෙයි මේනකාගේ ආදරණීය සැමියා, දරු දෙදෙනා සහ සහෝදරියද සමගින්.
මේනකාගේ පවුලට වෙච්ච මේ විපත ගැන ඇගේ හිතවතුන් ඉන්නෙ බොහොම කණස්සල්ලෙන්.
මේනකාගේ මිතුරෝ කිහිප දෙනෙකු තමන්ගේ දුක මේ විදිහට ෆේස්බුක් එකට එකතු කරලා තිබුණා.








1 comment:

Powered by Blogger.