Header Ads

කට පරිස්‌සම් නැති බිරිඳකගෙන් රාජ්‍ය රහස්‌ එන්.ජී.ඕ. අතට

විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය රහස්‌ එක්‌තරා නිලධාරියකුගේ බිරියක්‌ මාර්ගයෙන් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන බව අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ බිරිය රාජ්‍ය නොවන සංවිධාන සමඟ දැඩි සබඳකම් පවත්වයි.

මේ නිලධාරියා රාජ්‍ය රහස්‌ තම බිරියට ලබාදීම ගැන මෙයට පෙර අසුවුණා. එහෙත් පියවරක්‌ ගත්තේ නැහැ යෑයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

හිටපු තානාපතිවරුන් දෙදෙනකු වූ දයාන් ජයතිලක සහ තමාරා කූගනායගම්ට එරෙහිව බටහිර රටවලට තොරතුරු ලබා දී ඇත්තේ මෙම නිලධාරියා මාර්ගයෙන් බව එම ආරංචි මාර්ග කීවේය.

No comments

Powered by Blogger.