Header Ads

මහින්ද රාජපක්‍ෂ තරුණකම රැකගැනීමට ජනතා මුදලින් කරපු දේ -- මහින්දට අසාද් සාලිගෙන් අභියෝගයක්

 ජනපති මහින්ද රාජපක්‍ෂ තරුණකම රැකගැනීම සදහා ඇමරිකාවෙන් වසරකට වරක් මිලියන ගණනක් මිල අධික එන්නතක් ශරීරගත කර ගන්නා බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.
මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.

No comments

Powered by Blogger.