Header Ads

‘SF ලොක්කා’ සිංහ ලේ නායකයා ළෙස අලුත් රංගනයක (Video)

ලොකූ නමැත්තා සහ හිමිනමක් එක්ව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස සිට අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් මේ වන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
SF ලොකූ නමැති පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත ඇප මත නිදහස්වී සිටින පුද්ගලයෙක් වන අතර මොහු පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙසද බොහො දෙනෙක් හඳුන්වති.

No comments

Powered by Blogger.