Header Ads

රත්නපුරේ මහා සල්ලි දන්සල.. වැල නොකැඞී මිනිස්සු එති.. [Video]

රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් සල්ලි දන්සලක් ඊයේ දිනයේ පවත්වා තිබේ.

රත්නපුර මලංගම පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි හිතවතුන්, අසරණයන්, දුගීන් වෙත පැය හතරක කාලයක් තුලදී රුපියල් ලක්‍ෂ 50ක මුදලක් බෙදා දී ඇත.

එක් අයෙකුට 5000, 3000, 2000, 1500, 100ආදී ලෙස මෙම මුදල් බෙදා දී ඇත.

No comments

Powered by Blogger.