Header Ads

කවුද මේ සඳ දෙවිඳු ?... සොවාන් වෙලා ලූ.....අල්පේච්ච ජීවිතයක් ගත කරන....කවුද මේ සඳ දෙවිඳු

මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා.

ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින් පෙනි සිටිනා පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කවුරුන්ද , කුමන හේතුවක් මත මෙලෙස පෙනි සිටිනවා දැයි තවම හෙළිව නෑ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පසුගිය දිනෙක , නිවෙසක් වෙත ගොස් සිටි අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ පිළිබදව සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරීකයන් විවිධ අදහස් දක්වා තිබෙන අයුරුද දැක ගත හැකියි.

එම පුද්ගලයාගේ ඡායාරූප සහ ඒ පිළිබදව සමාජ ජාලා ක්‍රියාකාරිකයෙක් තැබු සටහනක් පහතින්,





























No comments

Powered by Blogger.