Header Ads

සබීතා පෙරේරාට දුමින්ද දුන්න කුට්ටියේ තරම සහ අය-වැයෙන් ජනතාවට දුන්න සොච්චමේ තරම.........(video)

ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අයවැය විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලියට ගෙන මෙතෙක් භාවිතයට නොගෙන ඇති ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලට යන වියදම සහ රටේ අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර සදහා වියදම් කිරීමට යෝජනා වී ඇති මුදල සංසන්ධනය කරමින් වැදගත් කතාවක් සිදුකලා.

එම කතාවේ වැදගත් කොටස පහතින් නැරඹිය හැක.

No comments

Powered by Blogger.