Header Ads

මහින්ද දෙපාරක් ජනාධිපති වුණා.. තුන්වෙනි පාරත් ගන්නේ පෙරේතයෝ..

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවරක් ජනාධිති වූ බවත් ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිසා බවත් කී ඔහු දෙවරක් බත් බෙදා ගත්තාට පසු තුන්වැනි වරටත් බෙදාගන්නේ පෙරේතයෝ බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි

බිබිල ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

No comments

Powered by Blogger.