Header Ads

වීරකුමාර දිසානායක පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමින් විවාදාත්මක අදහස් කිහිපයක්ම පල කලේය.

ඔහු කියා සිටියේ මහින්ද මෛත‍්‍රී එක්ව සන්ධානගත විය යුතු බවත් එසේ නොවුනහොත් 2020 දී ජනාධිපති වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ බවත්ය.

මෛත‍්‍රි-මහින්ද එකමුතුවකට විරුද්ද වන්නේ නපුංසකයන් බවද ඔහු සදහන් කලේය.

තමන් මේ වන තෙක් කිසිදු තීන්දුවක් ගෙන නැතැයිද කී ඔහු ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවද එහිදී මන්ත‍්‍රිවරයා කිවේය.

No comments

Powered by Blogger.