Header Ads

නපුන්සකයන්ට ජාතක වුණ උන්ට මේ කියන්නේ....හමුදාවෙන් පඩි ගත්ත කතවට අර්ජුන කමලනාත්ට මල පනි..

රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන සහ ගායන ශිල්පීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය.

එම පිරිස අතරින් අර්ජුන කමලනාත් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ඔහු මේ පිළිබඳව සිය මතය වීඩියෝවක් හරාහා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

No comments

Powered by Blogger.