Header Ads

ඇමති රාජිතගේ පැටිකිරිය දිගඅරී......චතුර සේනාරත්න ඇමතිලාට ගහන්න කොන්තරත් දීලා...(video)

ඇමති රාජිතගේ පැටිකිරිය දිගඅරී......චතුර සේනාරත්න ඇමතිලාට ගහන්න කොන්තරත් දීලා...

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධ සමාගම් අතර ඇති ගනුදෙනු පිළිබදව හෙළිකිරීම හේතුවෙන්, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පාර්ශවයෙන් තමන්ට තර්ජණ එල්ල වූ බවත්, විවිධ දේශපාලකයන්ට මඩ ගැසීම සදහා තමන් අයුතු බලපෑම් කළ බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කරන්නේ තම පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා වන කොන්ත්‍රාත්තු භාර නොගන්නා සිවිල් සංවිධාන දියකර හැරීමේ වෑයමක නිතරතව සිටින රාජිත සේනාරත්න මහතා, විවිධ දේශපාලකයන්ට මඩ ගැසීම සදහා තම සංවිධානය වෙත කොන්ත්‍රාත් ලබාදීමට උත්සහා ගන්න හඩපට අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.


No comments

Powered by Blogger.